නැන්සිගේ පිළිකා ප්‍රතිකාර ඇයගේ මුඛයෙහි සහ උගුරෙහි බොහෝ තුවාල ඇති කළ නිසා ඇයට පාන් කෑල්ලක් වත් ගිලීමට අපහසු විය. වේදනාකාරී දින ගණනාවක් ඇයට කිරි වලින් බඩ පුරවා ගැනීමට සිදු විය. හැට හැවිරිදි ඇගේ මුහුණට සිනහවක් ගෙන ආවේ ජේසුස් වහන්සේව දැන ගැනීමේ ප්‍රීිකිය සහ ඇගේ මුණුපුරන්ය. සෑම සතියකම ඔවුන් සමඟ සිටි නිසා ඇයට ඇගේ තත්ත්වය අමතක කිරීමට හැකි විය. “කොල්ලෝ නැත්නම්…
සිංගප්පූරුවේ සියලු පිරිමින් මෙන් මටද වයස දහඅට වුන විට හමුදාවට සේවය කිරීමට සිදු විය. අනිවාර්ය බැඳීමට එකඟ වීමට මට සිදු විය. මහත් අකමැත්තෙන් වුවද වසර දෙකහමාරක් එය කිරීමට මම එකඟ වීමි. අනිත් බොහෝ පිරිමින් මෙන් අවමය කිරීමට මම උත්සාහ කළෙමි. උපදෙස් අකුරටම පිළපැදීමි. වැඩියෙනුත් නොවේ අඩුවෙනුත් නොවේ.
සමහරු කාර්යයට මුළුමණින්ම කැැපවී අත් දැකීමෙන් බොහෝ දේ එනම් නායකත්වය සහ දරා ගැනීම…
රැකියා සම්මුඛ පරීක්‍ෂණයකදී කැරල් ගෙන් නැවත නැවත ඇසුවේ “ඔබ පෙර රැකියාව අත්හැරියේ මන්ද?” කියාය. සම්මුඛ පරීක්‍ෂණය මෙහෙයවූ තැනැත්තාට ඇගේ පළමු සේවා යෝජකයා සහ ඇය අතර තිබූ ඝට්ටනය ගැන යම් ඉඟියක් තිබුණි. එම නිසා එයට හේතුව දැන ගැනීමට ඔහුට අවශ්‍ය විය.
“වැඩ කරන ක්‍රමයන් වල විෂමතා තිබෙනවා” යන්න පිළිගත්තද කැරල් ඇයගේ පෙර සේවා යෝජකයා ගැන තමන් තුළ තිබූ අදහස එළිදරව් කිරීමට…
ජෝසෙප් රැකියා ලැයිස්තු දෙස අසහනයෙන් බලා සිටියේය. වේටර් කෙනෙකු ලෙස පෙර කළ රැකියාවලින් හොඳ වැටුපක් ලැබුණි. නමුත් ආපනශාලා ක්‍ෂේත්‍රයේ වැඩ මුරයන් නිසා ජේසුස් වහන්සේ තුළ නව ඇදහිලිවන්තයෙක් ලෙස ඔහුට නිතිපතා සභාවට යාම අසීරු විය. “දෙවියන් වහන්සේ මගේ යාච්ඤාවට පිළිතුරු නොදෙන්නේ මන්ද?” කියා ඔහු වැළපුණේය. “සභාවට යනවාට උන් වහන්සේ කැමති නැද්ද?”.
ඔහුගේ බලාපොරොත්තු වෙනස් කර ගෙන වෙනත් ක්‍ෂේත්‍රයකට යා යුතු බව…
ඕවන් පිටරටක නිවාඩුවක සිටින විට හවුල් සේවකයෙක් විසින් සිත කලබලයට පත් කරවන පණිවුඩයක් එවීය.
“ප්‍රධානියා ඔබ වෙනුවට වෙන කෙනෙකු ගන්න හොයන්නේය”. බොහෝ සෙයින් කලකිරී එක් උදෑසනක ඔහු යාච්ඤා කරමින් “ඔබ වහන්සේ කොහේද” කියා දෙවියන් වහන්සේගෙන් ඇසුවේය. ඊට පසු ඔහු ජනේලය වෙත ගොස් කඩතුරාව විවෘත කළේය. විශාල, අලංකාර දේදුන්නක් වැවට ඉහළින් පායා තිබෙනවා ඔහු දුටුවේය. එකෙණෙහිම සැනසුම් සහගත උණුසුමක් ඔහුට දැණුනි.…
වයස අවරුදු හත වන විට ක්‍රිස්ටීන්ගේ පුත්‍රයා පිළිකාවකින් මිය ගියේය. දැන්, වසර තුනකට පසුව, ඇයගේ වැඩිමහල් පුත්‍රයාද තදබල රෝගයකින් පීඩා විඳියි. ක්‍රිස්තුස් වහන්සේ තුළ ඇදහිලිවතුන් නොවන මිතුරෝ ඇය සමඟ දුක් වූහ. නමුත් ඇය තවමත් ක්‍රිස්තුස් වහන්සේ විශ්වාස කරන්නේ මන්ද කියා ඔවුන්ට තේරුම් ගත නොහැකි වුනි. “ඔබගේ දෙවියන් වහන්සේ මේවාට ඉඩ දෙන්නේ කෙසේද? උන් වහන්සේව තවමත් විශ්වාස කරන්නේ මන්ද?” කියා ඔවුහු…
මාගේ අසල්වැසි සෑම් එක් රාත්‍රියක නිවසට පැමිණියේ තම මෝටර් රථය නොමැතිවය. “එය සොරාගෙන ඇත” කියා ඔහු තම භාර්යාවට පවසා “දැන් මම නිදා ගන්න යනවා. ඒක ගැන හෙට බලමු” යයි වැඩිදුරටත් කීවේය. ඔහුගේ භාර්යාව වියරුව සිටියාය. සෑම් එතරම් සාමකාමීව සිටීම ඇයට තේරුම් ගත නොහැකි විය. නමුත් ඔහු විස්තර කළේ “නැතුව මම වෙන මොනවා කරන්නද? මම කලබල වුනා කියා කිසිදු වෙනසක් සිදු…
කා යටතේවත් නොමැති ව්‍යාපෘතිය සාර්ථක වූයේ නැත. කළ නොහැකි යයි සිතිය හැකි දේවල් සේවාදායකයෝ ඉල්ලූහ. මම ආතතියට පත්ව අධෛර්ය වූයෙමි. මාගේ පළමු ප්‍රතිචාරය වූයේ ඉන් ඉවත් වීමයි. එයින් අදහස් වන්නේ මා කළ වැඩ වලට මට ගෙවීමක් නොලැබීමයි. එසේම ඔවුන් සමඟ ඉදිරි ව්‍යාපෘති අහිමි වීමයි. එවිට මට අදහසක් පහළ වූයේය : “ඔබ ඒ ගැන දෙවියන් වහන්සේට යාච්ඤා කළාද?”.
මනසින් මාගේ හිසට…
ව්‍යාපෘති කළමණාකරුවෙක් වන ලුයිස් නිදහස් රැකියාවක් භාර ගැනීම ගැන දුක් වූවාය. පාරිභෝගිකයා සහ සැලසුම්කරු යන දෙදෙනාම ඇගේ ඉවසීම සෝදිසි කළහ. එය මෙතරම් අසීරු මන්ද? ඇය කල්පනා කළාය. මේ අයට එය එකතු කළ නොහැක්කේ මන්ද?
සති කිහිපයකට පසු ඇය හිතෝපදේශ 27:17 කියවන විට “යකඩින් යකඩ මුවහත් වෙයි” යන හිතෝපදේශ 27 හි 17 වන පදය ඉස්මතු විය. “රළු තල සිල්ක් වැනි සුමුදු…
ප්‍රවෘත්තිය කුරිරු විය. විදේශීය ගෘහ සේවිකාවක් ඇගේ ස්වාමිවරුන්ගේ තාඩන පීඩන වලට එතරම් ලක්වූ බැවින් ඇය මිය ගොස් තිබිණ. ස්වාමිවරුන්ව අවසානයේදී සිරගත කෙරිණ. නමුත් මට සිතුණේ ඒ ප්‍රමාණවත් නැති බවයි. ඒ අසරණ කාන්තාවට දුන් කෲරත්වය ඔවුන්ද විඳිය යුතු බවත් ඉන් පසුව ඔවුන්වද මරා දැමිය යුතු බවත් මට සිතුණි. නමුත් එවිට මම කල්පනා කළේ මාගේ කෝපය සීමා පැන්නේද කියාය. එවැනි දේවල් සිතීමෙන්…